රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 260ක් දිවයිනට

0
193

රුසියාවේ මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන්යානයක් මීට සුළු මොහොතකට පෙර (22) කටුනායක ගුවන්තොටුපලට පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.