යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පාසල් හෙට වැසේ

0
1299

යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක දෙකෙහි සියලුම පාසල් අද දිනයේ (07) වසා දැමීමට තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එලෙස පාසල් වසා දැමීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් පැවසීය.