මෙරට ආහාර නිදහස වෙනුවෙන් බීජ ආනයනය නැවැත්විය යුතුයි

0
1697

මෙරට ආහාර නිදහස තහවුරු කිරිම සඳහා විදෙස් රටවලින් බීජ ආනයනය කිරිම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ වසර දෙකක් වැනි කාලයක් තුළ බීජ ආනයනය නවතා දැමීමට පියවර ගත යුතු බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි මේ බව ප්‍රකාශ කළේය.