අද (18) උදැසන මාරදාන බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රියේ ගාල්ල ප්රදේශයේදි කාර්මික දෝශයක් ඇති වු බැවින් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්රමාධයක් වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
එම නිසා එම දුම්රිය මර්ගයේ කොළ බල ගමන් ගන්නා දුම්රිය මෙලෙස ප්රමාදයක්වන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් නිවේදනය කළේය