බොරතෙල් මිල වැඩිවෙයි

0
61

බොරතෙල් බැරලය ඩොලර් 100 පනී

2014 වසරෙන් පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලය මිල පළමු වතාවට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.

එ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 101. 5ක් දක්වා අද(24) දිනයේදී ඉහළ ගොස් තිබේ.

රුසියාව හා යුක්‍රේනය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මේ සඳහ හේතුව වී තිබේ.