බදියුදීන් පැය 6ක ප්‍රකාශයකින් පසු CIDයෙන් පිටව යයි

0
140

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා ඊයේ (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණි.