පාකිස්ථාන සුපර් ලීග් අවසන් මහා තරගය හෙට

0
13

පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17) කරච්චි හීදී පැවැත් වේ.

ඉමාඩ් වසීම්ගේ නායකත්වයෙන් යුත් කරච්චි කින්ග්ස් කණ්ඩායම සහ සොහෙල් අක්තාර්ගේ නායකත්වයෙන් යුත් ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම අතර තරගය මෙලෙස පැවැත්වෙයි.

ලකුණු සටහනේ පෙරමුණේ පසුවු මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම ලාහොර් කණ්ඩායම හමුවේ පසුගිය (15) පරාජයට පත්ව තිබුණි.