පාකිස්තාන අගමැති දිවයිනට පැමිණේ

0
10

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සඳහා ය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණ සිටින දූත පිරිස 40 දෙනෙකි.