සෞඛ්‍ය නීති දැඩි කරයි
මෙරටට පැමිණෙන සංචාරකයින් සදහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙරටට පැමිණෙන විදේශිකයින් සදහා නව මාර්ගදේශමාලාවෙන් නීති දැඩි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්….