නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නෑ – උඳුල්

0
937

ඩුබායි සාදයකදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් ‌‌පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට සෞදි පොලීසිය දැනුම් දුන් බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා පැවැසීය.

සෞදි පොලීසිය හමුවීමෙන් අනතුරුව අද පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම නදීමාල් පෙරේරා හා අමල් පෙරේරා මෙම සාදයට එක්ව ඇත්තේ ගායකයන් ලෙස බවත් අවශ්‍ය නම් ඔවුන්ගේ් හැකියාවන් පරීක්ෂා කර බලන ලෙස තමන් සෞදි පොලිසියෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු පැවැසීය.