දෛනික ආසාදිතයින් යළි ඉහළට

0
14

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 738 දෙනෙකු ඊයේ (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,306ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා විය.