Local Newsඩොලරයේ අලුත්ම මිල මෙන්නBy lanka24x7 - June 23, 2022013ShareFacebook Twitter Google+ Pinterest WhatsApp ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (23) දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල නිවේදනය කර තිබේ.ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 356.67 ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 367.39 ලෙසත් සඳහන් වෙයි.