ජනතාවගේ ඡන්ද අයිතිය රැකදීම සියලු දෙනාගේ වගකීමක්

0
370

මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම විවිධ දේශපාලන කණ්ඩායම් වලට අනුව අර්ථ දැක්වෙන බව මැතිවරණ. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය රැකදීම සියලු දෙනාගේ වගකීමක් බවයි.

පැෆ්රල් සංවිධානයට වසර 30ක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේය.