Business Newsකොළඹ උද්ධමනය 39% ඉක්මවයිBy lanka24x7 - June 1, 2022024ShareFacebook Twitter Google+ Pinterest WhatsApp කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී සියයට 39.1 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.මෙහිදී ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 30.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.