කොව්ඩ් රෝගීන් 485කට සුවයි

0
153

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 485 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ් වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 15,447කි.