කුලේ ඔස්ට්‍රේලියාවට

0
20

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර ඔස්ට්‍රේලියාවට යාමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

නුවන් කුලසේකර පැවසුවේ තමන් ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තරග සදහා කටයුතු කිරීමට සූදානම් වන බවයි.

තමන්ට ලැබුනු මෙම අවස්ථාව ඉතා හොද එකක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.