කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196ක්

0
26

කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදිතයින් 196 ක් වාර්තා වු බව සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව කන්දකාඩු මධ්‍යස්ථානයේ වාර්තා වන මුළු කොරෝනා වයිසර ආසාදිත සංඛ්‍යාව 252 කි.