ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවේ

0
528

සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.