ඉතාලියේ ‌කෝවිඩ් රෝගීන් 528ක්

0
253

ඉතාලියේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 528 ක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම සංඛ්‍යාව පෙර දිනට සාපේක්ෂව රෝගීන් 128 ක වැඩිවීමකි. මරණ සංඛ්‍යාව 14ක් වෙයි.

ආසාදිත පුද්ගලයින් අතර 159 දෙනෙකු රෝග ලක්ෂණ සහිතව රෝහලේ සිටින අතර තවත් 37 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

කෝවිඩ් 19 ආසාදනයෙන් සුව වූ ඉතාලි ජාතිකයන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබේ.