ආසාදිතයින් 70කට සුවයි

0
21

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සමග කොවිඩ් -19 වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3714ක් වන බවය.