ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බලවේග පාලනය කිරීමට වත්මන් රජය පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව භාවිතා කරමින් සිටින බව නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පවසයි.
ඔහු පවසන්නේ ආණ්ඩුවේ ක්රියාකලාපයන් හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.
කුරුණෑගල ප්රදේශයේ පැවැති ජන හමුවකදී නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා මේ බව කියා සිටියේ.