පොලිස් නියෝගය නොතකා හෙට (සිකුරාදා) පස්වරු 5 ට පෙර විරෝධතා ස්ථානයෙන් ඉවත් නොවීමට ගාලු මුවදොර විරෝධතාකරුවන් තීරණය කර තිබේ.
ගාලුමුවදොර විරෝධතාවයේ නිරත අසංක අබේරත්න මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඔවුන්ට එම පරිශ්‍රයෙන් පිටව යාමට අධිකරණ නියෝගයක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි.
Hot News අරගල භූමියෙන් අපි යන්නෙ නෑ