අපේ කවුරුත් UNP එකට යන්නෙ නෑ

0
277

මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් එක් වු කිසිවෙකුත් නැවත එක්සත් ජාතික පක්ෂයට නොයන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මිගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

තමන් මේ බව ප්‍රකාශ කරන්නේ එහ මන්ත්‍රීවරුන්ට දක්වන ගෞරවයක් ලෙස බවද ඒ මහතා පැවසීය.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතුවන ලෙසට පල වන කට කථා සත්‍ය නොවන බවත් එම පක්යේ බොහො මන්ත්‍රීවරුන් එවැන්නක් සිදු නොකරණ බවට ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදි පැවසීය.